About This Event
Long Description
✨ සිත් හැර යන සංගීත රාත්රියක් 2026 ✨
නවසීලන්තයේ වෙසෙන ශ්රී ලාංකික ඔබ වෙනුවෙන්ම සූදානම් කළ අතිවිශේෂ සංගීත ප්රසංගයක්! 🇱🇰🇳🇿
ප්රසිද්ධ ශ්රී ලාංකීය ගායකයින්, රංගන ශිල්පීන් සහ ජනප්රිය තරු රැසක් එකම වේදිකාවක ඔබ හමුවීමට සූදානම්. සංගීතයෙන්, නර්තනයෙන් සහ අසීමිත විනෝදයෙන් පිරුණු unforgettable concert experience එකක් ඔබට ලබාදීමට අපි සූදානම්! 🎤✨
මෙම රාත්රිය ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ එකතු වී ශ්රී ලාංකීය vibe එක නැවතත් අත්විඳීමට ඇති හොඳම අවස්ථාවයි. ❤️
🎶 Live Performances
🎤 Popular Sri Lankan Artists
💃 Entertainment & Dance
📸 Memorable Moments
🔥 Non-stop Energy
📅 Date: 15th August 2026
🕕 Time: 6.00 PM onwards
📍 Venue: Auckland – New Zealand
📞 Reservations & Inquiries: +64 223 719 913
Keep the Date Free!!!!! 🎉